--------------- ClearNews.lk ----------------

දේශපාලනඥ ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය නිසා මේ දිනවල වතුකරයේ වැඩකටයුතු ඇණහිට තිබේ. ප්‍රසිද්ධ වතු කම්කරු නායකයෙකුවීම නිසා මෙන්ම ලංකාවේ ඉහළ බල අධිකාරිය සමග සමීප සබඳතා පවත්වන්නෙකු වීම නිසා තොණ්ඩමන්ගේ ජීවිත සමුගැන්ම දේශපාලන ලෝකය තුළද පෙරළියක් ඇති කර තිබේ. ඔහු මියයන්නට පැය කිහිපයකට පෙර

කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු පිටකොටුව ගෆුර් ගොඩනැගිල්ලෙන් ඊයේ (27) වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.
මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වූ බවට

භාවප්‍රාප්‍ත වූ අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් වෙනුවෙන් ඉදිරි මහ මැතිවරණය සඳහා ඔහුගේ පුත් ජීවන් තොන්ඩමන් හට නාම යෝජනා ලබා දෙන්නැයි ලංකා කම්කරු කොංග්‍රසය අගමැති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා තිබෙයි.
26 හැවිරිදි ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොංග්‍රසයේ

May 27
11.50pm
අද දින තවත් කොරෝනා රෝගීන් 16 දෙනෙකු වාර්තා වූ අතර  ඒ අනුව මෙරටින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව 1469 දක්වා ඉහළ ගොස් ඇත. අද වාර්තා වූ ආසාදිතයින් 150 කි.  ඊයේ (26) වාර්තා කළ 137 අභිබවා යමින් දිනක් තුළ වැඩිම ආසාදිත සංඛ්‍යාව ඒ අනුව වාර්තා කර තිබේ. 150 බෙදී යන්නේ මෙසේය.
කුවේට් සිට පැමිණි 92යි - නිරෝධායන මධ්‍යස්ථානය ත්‍රිකුණාමලය
චෙන්නායි සිට පැමිණි 5 - නිරෝධායන මධ්‍යස්ථානය කටුනැල්යාව
නාවික හමුදා සමාජිකයන් 53යි ( නිරෝධායන මධ්‍යස්ථාන -යාපනය 51, මුලතිව් 1, වෙනත් මධ්‍යස්ථානයක 1 )
8.50pm
අද දින තවත් කොරෝනා රෝගීන් 23 දෙනෙකු වාර්තා වූ අතර සියලු දෙනාම කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටින පිරිසකි. ඒ අනුව මෙරටින්

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සකස් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය දන්වා තිබේ.
හෙට පැවැත්වෙන

ප බොහෝ දෙනෙකු ජීවිතයේ අඳින බැඳීම් විවිධාකාරය. එය පවුලේ ළඟම ඥාතියෙකු හෝ තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය කෙරෙහි වූ බැදීමක්, එසේත්  නැත්නම් බිරිඳ හෝ ස්වාමියා ආදී වශයෙන් වන බැදීමක් හෝ ළඟම මිතුරා හෝ මිතුරිය කෙරෙහි වූ බැඳීමක් විය හැකිය. නමුත් යම් අවස්ථාවක අප හදිසියේම මියැදුණහොත් මේ බොහෝමයක් බැදීම් දේහය රැගෙන යන වළ අසලදී අපෙන් දුරස්වීම ස්වභාවිකය.


දිසියේ මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ නායක සහ ප්‍රජා සවිබල ගැන්විමේ සහ වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ අවසන් කටයුතු මේ මස 31 දින නොර්වුඩ් ක්‍රිඩාංගණයේදි සිදු කරන්නට තීරණයවී ඇත.
ඊයේ (26)  දින පස්වරුවේ හදිසියේ ඇති වු හෘදයාබාධයක් හේතුවෙන්

කොරෝනා සමයේ අතුරුදන්වී සිටි පියෙකු ගැන පොලිස් පැමිණිල්ලක් සිදු කර පසුව හමුවූ මළ සිරුර මියගිය පියාගේ යයි සලකා භූමිදානය කළ පසුව එම තැනැත්තා නැවත නිවසට පැමිණි පුවතක් පසුගිය සතියේ වාර්තා විය. මෙවැනි සිදුවීම් මීට ඉහතද වාර්තාවී ඇති නමුත් මේ කතාවේ සැඟවුණ කාරණාවක් ගැන දැන් කරුණු අනාවරණය වී තිබේ. ඒ යටින් දිවෙන

9.14pm
හෘදයාබාධයක් ඇතිවී නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් රෝහල් ගත කරන ලද අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මීට ස්වල්ප වේලාවකට පෙර  අභාවප්‍රාප්තවී තිබෙනවා.තලංගම රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ අමාත්‍යවරයා රෝහල් ගත කිරීමේදීත් ජිවිතක්ෂයට පත්ව සිටිය බවයි.
මියයනවිට වයස 55 ක් වූ ඔහුගේ 56 වන උපන්දිනය

දැන් ශ්‍රී ලංකාවේ වැඩිපුරම වාර්තාවන්නේ කුවේටයේ සිට ලංකාවට පැමිණි අයට කොරෝනා වැළඳී තීබීමේ ප්‍රවණතාවයකි. කොරෝනා බෝම්බයක් කුවේටයේ සිට ලංකාවට එවා ඇතැයිද  ඇතැම් දේශපාලකයින් පවසා ඇත. මෙලෙස කුවේටයේ සිට පැමිණියේ කුවේටයේ නීතිවිරෝධී ලෙස රැදී සිටි පිරිසකි පසුගිය මැයි 19 වනදින ගුවන් යානා 2 කින්  ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 460 දෙනකු පැමිණි අතර
කුවේට් විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය අහමඩ් නසර් සමග විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

කොරෝනා වෛරසය හේතුවෙන් ‍ලොව පුරා මිනිස් ක්‍රියාකාරකම් අඩු වී තිබෙන බව අප කවුරුත් දන්නා කරුණක්ය. මාර්ගවල දැන් ගමන් ගන්නේ පෙරට වඩා අඩු මෝටර් රථ ප්‍රමාණයක්ය. බොහෝ කර්මාන්තශාලාද අගුළු ලා තිබේ. මේ හේතුවෙන් වායු දූෂණයේ සැලකිය යුතු පහත වැටීමක් සිදු විය. උදාහරණයක් ලෙස අවුරුදු ගණනාවකට පසු බීජිං ප්‍රදේශයේ නිල් අහස්තලයක් දිස් වන බව

යේ(25) ලංකාවේ දහවැනියා ලෙස කොරෝනා ආසාදනය වීමෙන් මියගිය කුවේට්හි සිට පැමිණ පයාගල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාව ත්‍රිකුණාමලය මංකි බ්‍රිජ් යුධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටියදී මියගියාය. පසුව දේහය නිරෝධයන මධ්‍යස්ථානයේ සිට ත්‍රීකුණාමලය පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස්



කොරෝනා අගුලු දැමීම හමුවේ ශ්‍රී ලංකාව තුළ තම නිවාඩුව භුක්ති විඳීමට සැලසුම් කරගෙන සිටි තරුණ යුක්රේනියානු පවුලකගේ සිහිනය, සිහිනයක්ම නොවූයේ ඔවුන්ගේ උපකාරයට ඉදිරිපත් වූවන් නිසාවෙන්ය. මේ එවැන්නන් කිහිපදෙනෙකුගේ කතාවය.
වසංගතයක් අතරතුර දිවි ගැටගසාගැනීමට අතමිට හිඟව, උපකාරය සඳහා නැදෑ හිත මිතුරන් නොමැතිව සහ නැවත නිවෙස් බලා යෑමට නොහැකිව විදෙස් රටක් තුළ තම දිවි රැකගැනීම ඉතා අසීරු දෙයක්ය. වසංගතය අතරතුර කරකියාගන්න දෙයක් නොමැතිව

වැඩිපුර ලයික්ස් ගැනීමේ ආසාවට විනෝදයට ගැටවරයෙකු සිදු කළ ක්‍රියාවක් නිසා විභාග දෙපාර්තමේන්තුව කැළඹීමට ලක් කරවූ සිද්ධියක් ඊයේ වාර්තා විය.
සමාජ මාධ්‍ය හරහා 'මෙන්න AL ටයිම් ටේබල්'කියා සංසරණය වූ උසස් පෙළ විභාග කාලසටහනේ

තවත් පුවත්

gossip lanka, gossiplankanews.com, gossiplanka, gosiplanka, gossiplankanews, gossiplanka.lk, gossiplanka.com,hiru,hirugossip,neth,neth gossip, sinhala, hot, sri lanka, wedding, rumours,facebook,lankanews, dehiwala, moratuwa, colombo, rajagiriya, kandy, galle, kurunegala, nugegoda, negombo, matara, anuradhapura,kalutara, gampaha, jaffna