Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest NEWS

Advertisement

T R E N D I N G

Contact Gossip Editor



හදවතේ ආදරය විවාහයකින් සඵල කොට
අහිමි අත ප්‍රශ්නයක් නොවන බව ලොවට කියූ
අම්පාරේ ඉංජිනේරු පෙම් යුවළ


ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ විවාහ උත්සව නිරන්තරයෙන්ම වාර්තා කරන අපට අද ප්‍රසිද්ධ නොවන දෙදෙනෙකුගේ විවාහ උත්සවයක් ගැන කියන්නට සිදුව ඇත. එය නොකියාම බැරිවී තිබෙන්නේ ඒතුළ ගැබ්වුණ උතුම් මානව ගුණය හා සැබෑ ප්‍රේමයේ මුහුණුවර හඳුනාගන්නට ලැබෙන නිසාය.
ඊයේ (4) කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී ඒ විශේෂ විවාහ උත්සවය පැවැත්වුනේ චමත් සහ ශාලිකා යුවළ අතරේය. එම මනාලයාගේ දකුණු අත අහිමිය. නමුත් පාසල් කාලයේ සිට පැවති අව්‍යාජ පෙම


හිටපු නිලමේ ඩිෂාන් ඇරෙස්ට් නොකරන්නැයි 
කෝල් එක දුන්නේ ඇමති සාගල  - අගමැති පිළිගනී

පොලිස්පතිවත් අද පාර්ලිමේන්තුවට ගෙනවිත් කරුණු විමසයි

පසුගියදා ප්‍රසිද්ධ රැස්වීමකදී පොලිස්පතිවරයාට ආ දුරකථන ඇමතුම සම්බන්ධ සිද්ධියට අදාල කරුණු මේ වනවිට තහවුරුවී තිබේ.
ඒ අනුව එදින දෙවිනුවර හිටපු බස්‌නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර අත්අඩංගුවට නොගන්නා ලෙස ඇමති සාගල රත්නායක පොලිස්පති පූජිත ජයසුන්දරට ඇමතුමක් දී ඇති බවත් මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පොලිස්‌පති පූජිත් ජයසුන්දර අද (05 දා) පාර්ලිමේන්තුවට කැඳවන බවත්


බන්ධනාගාරගතවන ප්‍රභූවරුන්ට බොරු ලෙඩ පෙන්වා
රෝහලට යවන වෛද්‍යවරයා හසුවේ

පසුගිය කාලය පුරා විවිධ අවස්ථාවල අධිකරණ නියෝග මත බන්ධනාගාරගත වන ප්‍රභූවරුන් සිරගතවන දිනයේම රෝහලට යවා සිරගතවීමේ අමිහිරි අත්දැකීම සැපපහසු විවේකයක් බවට හරවන ක්‍රමවේදයක් පැවති බව නොරහසකි. සාමාන්‍ය කාරණාවකට දින කිහිපයකට සිරගතවන අය පමණක් නොව

http://www.gallery.gossiplankanews.com/news/mahinda-rajapaksas-china-tour.html


බලහත්කාරයෙන් පාරේ ඉඩ ඉල්ලා යන 
ප්‍රභූ රථ පේළි අල්ලන්න ජනපති නියෝග


පසුගිය රජය සමයේ වැඩි වශයෙන්ද වත්මන් රජය සමයේ අඩු වශයෙන්ද මහාමාර්ගවල විනයක් නැතිව චණ්ඩින් සේ ගමන් කරන ඇමති වාහන පෙළවල් දක්නට ලැබේ.
දවල් කාලයේ අසාමාන්‍ය ලෙස ඉදිරිපස ලාම්පු දල්වන ලද ඩි‍ෆෙන්ඩර් රථයක් බොහෝ අවස්ථාවල මෙම රථ පෙළේ ආරම්භය සනිටුහන් කරන අතර එම දැල්වීම මගින් කියන්නේ ‘අපට කාලය නාස්ති කර කර ඉන්න බෑ  වැඩ තියනවා

http://www.gallery.gossiplankanews.com/film/nidahase-piya-film-muhurath-ceremony.html
Pix By -Suren Abeysundara


ඉල්ලීම් දිනා නොගෙනම බස් වර්ජනය අතහරී

ඊයේ දවස පුරා ජනතාවට පීඩා ඇති කරමින් රට පුරා පවත්වාගෙන ගිය වැඩ වර්ජනය මැදියම් රාත්‍රිය වනවිට අත්හැර දමන්නට එයට මුල්වූ බස් සංගම් තීරණය කර ඇත. 25000 දඩ පනවමින් අයවැය මගින් ඇති කළ දඩ සංශෝධන ඉවත්කරගන්නා ලෙස බලකරමින්



තක්කාලි ප්‍රහාර ගල් ප්‍රහාර කුණුහරුප
වර්ජන නොකළ අයට තැන් තැන් වලදී දුන් දඬුවම්

අද දිවයින පුරා පවතින පුද්ගලික බස් රථ වර්ජනය ජනතාවගේ පැත්තෙන් බලවත් අපහසුතා ඇතිකරවා තිබෙන අතරේ එම වර්ජනයට සහාය පළ නොකරන බස් රථ, ත්‍රී රෝද රථ සහ දුම්රියට එරෙහිව වර්ජකයින් විසින් ප්‍රහාර දියත් කළ අවස්ථා රාශියක් වාර්තාවී තිබේ.
මේ හේතුව නිසා අද ඇතැම් ත්‍රී රෝද රථ පවා ධාවනය කරන්නට බියක්


වැඩේ අප්සෙට් - බස් ගැමුණු හැංගිලා

අද ක්‍රියාත්මක පුද්ගලික බස් රථ වර්ජනයට තම සංගමය එක් නොවන බව පැවසුවද ගැමුණු විජේරත්න මහතාගේ බස් සංගමයේ බස්රථ හිමියන්ට තර්ජන පැවතීම හේතුවෙන් එම වර්ජනයට එක්ව තිබුණා. 163 බස් රථ ධාවනය කරවන ගැමුණු විජේරත්නගේ පුද්ගලික ව්‍යාපාරයට අයත් බස් රථද අද ධාවනය කර නැත.
ඔහුගේ වීදුරු ව්‍යාපාරය (සඳුනි ග්ලාස්) පිහිටි නුගේගොඩ



බස් වර්ජනය නිසා මගීන් අමාරුවේ
ගල් වදිවි කියා ගැමුණුගේ බසුත් නැවතිලා


වැරදි 7 ක් වෙනුවෙන් 25000 දඩ ගැසීම අසාධාරණ බව කියමින් ඊයේ රාත්‍රියේ සිට ආරම්භ කළ පුද්ගලික බස් වර්ජනය නිසා කොළඹ හා ආසන්න නගරවල මේ වනවිට කාර්යාල සේවකයින් රැසක් සිය සේවා ස්ථාන කරා යාමට නොහැකිවීමෙන් අපහසුතාවයට ලක්ව ඇත. පුද්ගලික බස් රථ සංගම් රැසක් මෙම වර්ජනයට එක්වන බව දන්වා තිබුණ අතර ගැමුණු විජේරත්න මෙහෙයවන


පොලිස්පති සර් කිව්වෙ ඇමති සාගලටද?
නිලමේ යනු මහේෂ් ගුණසේකරද?


පෙරේදා රත්නපුර ප්‍රදේශයේ පොලිස් දින සැමරුම් උත්සවය අමතමින් සිටියදී පොලිස්පති පූජිත ජයසුන්දරට හදිසියේ දුරකථන ඇමතුමක්  ආ අතර මයික්‍රෆෝන වලට ඇසෙන දුරක සිට ඔහු එය ඇමතීමත් එහිදී කියැවුණ කරුණු වලින් යමක් ගම්‍යමාන වන නිසාත් එය මාධ්‍ය මගින් ප්‍රචාරයවී මේ වනවිට අවුල් සහගත තත්වයක් ඇතිව තිබේ.
පොලිස්පතිවරයාට ආ ඇමතුමේ අනෙක් පසින්

Gossip Lanka Previous News

තවත් පුවත්

Gossip Lanka Videos

Like us on Facebook

Business News

Advertisement

Latest Picture Collections

Gossip Lanka Stats