මහවැලි කේන්ද්‍රයෙහි මූලිකත්වයෙන් සංවිධානය කර තිබූ මෙම සත්කාරක වැඩසටහන සඳහා තරින්ද්‍රි ප්‍රනාන්දු, ප්‍රියන්ත සිසිර කුමාර,
සේමිනි ඉද්දමල්ගොඩ, කලණ ගුණසේකර, දසුන් පතිරණ, චතුර රාජපක්ෂ, චමත්කා ලක්මිණි සහ දනුෂි දිසානායක ඇතුළු ජනප්‍රිය කලාකරුවන් රැසක් එක්ව සිටියහ. ඔවුහු අවතැන් වූ ජනතාව සමඟ එක්ව ගීත ගායනා කරමින් සහ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් විපතට පත් ජනතාවගේ මනස සුවපත් කිරීමට දායක වූහ.
මෙම වැඩසටහන එක් කඳවුරකට පමණක් සීමා නොකර කොත්මලේ ප්‍රදේශය පුරා ස්ථාපිත කර ඇති තවත් අවතැන් කඳවුරු රැසකම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval