07-low-floor-buses-from-japan-to-sri-lanka

ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් ජපාන රජය විසින් පත්ල පහත් (low-floor) මාදිලියේ නව බස් රථ හතක් පරිත්‍යාග කර ඇත. දෙරට අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාවයේ තවත් එක් සාධනීය පියවරක් ලෙස මෙම ප්‍රදානය සිදු කර තිබේ.

ජපාන රජයේ මෙන්ම එරට යොකොහමා නගරවාසීන්ගේද ඒකාබද්ධ දායකත්වයෙන් ලබා දුන් මෙම බස් රථ සමූහය ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාරදීම සිදු විය. එම නිල භාරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමොටා (HE Akio Isomata) මහතා අතින් සිදු කෙරුණි.