hospitals-hit-by-doctors-strike---patients-protest

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (23) උදෑසන 8.00 සිට දිවයින පුරා රෝහල් ආවරණය වන පරිදි සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල් රැසක සේවාවන් මෙයින් අඩාල වී ඇති අතර රෝගීන් රෝහල් බලධාරීන්ට හා‍ වෛද්‍යවරුන්ට දෝෂාරෝපණය කරති.

gossiplanka image