මෙවර මැතිවරණය සඳහා දැනට නාමයෝජනා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හා එජාපයේ අපේක්ෂකයින්ගේ දිස්ත්‍රික් කිහිපයක නම් ලැයිස්තු දෙවැනි කොටස පහතින් පළවේ. පළමු කොටස ඊයේ පළ කළ අතර අනෙක් දිස්ත්‍රික්ක
වල ලැයිස්තු ලැබෙන පරිදි ඉදිරියට පළ කරනු ඇත.



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
 මාතර

1. ඩලස් අලහප්පෙරුම
2. මහින්ද යාපා අබේවර්ධන
3. කාංචන විජේසේකර
4. ලක්ෂ්මන් යාපා අබේවර්ධන
5. නිරෝෂන් ප්‍රේමරත්න
6. වීරසුමන වීරසිංහ
7. කරුණාදාස කොඩිතුවක්කු.
8. හේවාගම්පළගේ මනෝජ්
9. සරත් ද අල්විස්
10. නිපුණ රණවක

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
ත්‍රිකුණාමලය

1. සුසන්ත ගල්ගමුව පුංචි නිලමේ
2. අතුකෝරාලලාගේ පැලවත්තේ කපිල නුවන් අතුකෝරල
3. ආරියවති ගලප්පත්ති
4. ප්‍රියන්ත පතිරණ
5. ගින්තොට හේවාවිතාරණ නිමල් ගාමිණී
6. මුහම්මදු සුල්තාන් උවයිස්
7. සීනි මුහම්මදු සුබියාන්


එක්සත් ජාතික පක්ෂය
ගාල්ල

1.වජිර අබේවර්ධන
2. සුනිල් සේනානායක
3. ඉපලවත්ත ලයනල්
4. වැයිහේන ලියනගේ නිමල් චන්දන
5. බෙන්තොටගේ ජගත් වික්‍රමතිලක
6. රන්මිණි අජිත් අසේල ද සොයිසා
7. මොහොමඩ් මවුසූන් මොහොමඩ් රෝෂන්
8. නුවන් තරංග සොමිරත්න
9. කාරියවසම් මාජුවාන ගමගේ ලීලානන්ද ඩයස්
10. මඩවල කංකානම්ගේ මහේෂ් මංජුල
11. නෙවිල් තිලකප්‍රිය ඉහළ විතාන
12. තමල් තුෂාර ද සිල්වා


එක්සත් ජාතික පක්ෂය
හම්බන්තොට 

1. කඩුකන්නගේ ආනන්ද කුලරත්න
2. පටබැඳි මද්දුම මදුගේ සිරිල්
3. මීගස්දෙණිය කන්කානම්ගේ අතුල සේනාරත්න
4. ගුණවර්ධන මානගේ දිනේෂ් කුමාර
5. ආරියචන්ද්‍රගේ කොඩිතුවක්කු චානක
6. මානවඩුගේ කැලුම් ජානක
7. මොහොමඩ් නිසාම්
8. අකලංක චන්දිම රත්නායක වීරකෝන්
9. දොන් විමලරංග වීරසූරිය
10. ලමාහේවාගේ පත්මසිරි

එක්සත් ජාතික පක්ෂය
වවුනියාව

1. විජයකලා මහේෂ්වරන්
2. වර්ධරාජා තන්ගගෝබි
3. කුමාරු සර්වනනාදන්
4. රාසරත්නම් ශ්‍රී තමෝසරාසා
5. විනයාලමූර්ති සගාදේවන්
6. මුත්තුකුමරේස්වරී නිරුපරන්
7. රාසරත්තිනම් ගෝවේරිදාසන්
8. සින්නයියා මහේන්ද්‍රන්
9. කන්දයියා පරමනන්දරාසා
10. අමීර් කම්ෂා මොහොමඩ් අෂාර්

එක්සත් ජාතික පක්ෂය 
පුත්තලම 

පාලිත රංගේ බණ්ඩාර
මොහොමඩ් නිසාඑර් මොහොමඩ් නස්මි
කඩදොරංගේ ෆැක්සිඩ් සරත් වික්‍රමරත්ත
මැල්ලව තන්ත්‍රිගේ චමින්ද ජෝයි ප්‍රසාද් පෙරේරා
අහමඩ් ජලාල් මොහමද් තාරික්
සමරතුංග ආරච්චිගේ දොන් ටෙෂාන් සජින්ද්‍ර
මුත්තු නාඩාර් සොයට්ටු රාමචන්ද්‍රන්
රන්කොත්ගේ කුමාර සමන්සිරි
සේස්සත්පුර දේවගේ බුද්ධික මධුශාන්ත
සේසත්පුර චාල්ස් එදිරිල්ල කොරයා
වර්ණකුලසුරිය ස්ටීවන් ප්‍රනාන්දු


පෙර ලිපිය
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු - 1 කොටස