මෙවර මැතිවරණය සඳහා දැනට නාමයෝජනා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ දිස්ත්‍රික් 12 ක නම් ලැයිස්තු පහතින් පළවේ.
අනෙක් දිස්ත්‍රික්ක වල ලැයිස්තු
ලැබෙන අනුපිලිවෙල අනුව පසුව පළ කරනු ඇත.

කොළඹ දිස්ත්‍රික්කය


1. දිනේෂ් ගුණවර්ධන
2. ගාමිණී කුලවංශ ලොකු​ගේ
3. බන්දුල ගුණවර්ධන
4. විමල් වීරවංශ
5. උදය ප්‍රභාත් ගම්මන්පිල
6. ආරච්චිගේ දොන් සුසිල් ප්‍රේමජයන්ත්
7. ජනත්ප්‍රිය තිලංග සුමතිපාල
8. විජයදාස රාජපක්ෂ
9. සරත් වීරසේකර
10. ජගත් කුමාර
11. ආර්.ඒ.ඩී. ජනක රණවක
12 ධනසිරි අමරතුංග
13. ප්‍රදීප් සමන් කුමාර උදුගොඩ
14. රවීන්ද්‍ර ශිරාන් ජයසිංහ
15. සමන්ලාල් ප්‍රනාන්දු
16. මධුර විතානගේ
17. කාන්ති කොඩිකාර
18. අජිත් රෝහන් සුබසිංහ
19. අමල් පුෂ්පකුමාර සිංහාර සිල්වා
20. ප්‍රේමනාත් සී. දොලවත්ත
21. අනුර ප්‍රනාන්දු
22. අල්​මේදා මහේෂ්

කළුතර දිස්ත්‍රික්කය

1. අබේගුණවර්ධන රෝහිත පියතිස්ස පහළගේ
2. විදුර වික්‍රමනායක
3. ඇම්.ඇම්. පියල් නිශාන්තද සිල්වා
4. ඇස්.ඒ. ජයන්ත
5. මහින්ද බුද්ධදාස සමරසිංහ
6. ලලිත් එල්ලාවල
7. ආරච්චිගේ සංජීව එදිරිමාන්න
8. අතුකෝරල උදේනි
9. අංගගේ ජයන්ත
10. අදිකාරම්ගේ චන්ද්‍රභානු
11. වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර
12. කෝරළගේ යසපාල
13. අනුජ් පියුම් පස්කුවල්


පොළොන්නරුව දිස්ත්‍රික්කය

1. අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්
2. මෛත්‍රිපාල සිරිසේන
3. ගමලත් සිරිපා
4. අමරකීර්ති අතුකෝරල
5. සුදසිංහ මුදියන්සේලාගේ පේෂල ජයරත්න බණ්ඩාර
6. ගොඩයැලෑගෙදර චන්ද්‍රසේන
7. ඇස්. ජගත් සමරවික්‍රම
8. ජයසිංහ බණ්ඩා


ගාල්ල දිස්ත්‍රික්කය

රමේෂ් පතිරණ
අගපොඩි මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා
චන්දිම වීරක්කොඩි
ගීතා සමන්මලී කුමාරසිංහ
අතුකෝරලගේ කාරියවසම්
චමින්ද සත් ඉසුරු දොඩංගොඩ
බද්දේගම සමිත
ශාන් විජය ලාල් ද සිල්වා
අමරවංශ ගාමිණි මුණුගොඩ
ඉරංග දිල්ශාන් විදානගමගේ
කීඹියගේ පුෂ්පලාල් කුමාරසිංහ
චත්ත සාලිය ශ්‍රී මෙන්ඩිස් තිරිමාදුර


හම්බන්තොට දිස්ත්‍රික්කය

පොදුජන පෙරමුණ
1. චමල් රාජපක්ෂ
2. නාමල් රාජපක්ෂ
3. මහින්ද අමරවීර
4. ඩී.වී. චාතක දිනුමාන්
5. කපිල දිසානායක
6. අජිත් රාජපක්ෂ
7. වලිමුණිගේ ලයනල් සුභසිංහ
8. උපුල් සංජිව ගලප්පත්ති
9. හර්ෂ උදය කුමාර ජයවීර ජයන්ත වන්නිආරච්චි


මහනුවර දිස්ත්‍රික්කය

1. මහින්දානන්ද අලුත්ගමගේ
2. කෙහෙළිය රඹුක්වැල්ල
3. දිලුම් අමුණුගම
4. ලොහාන් රත්වත්තේ
5. අනුරාධ ජයරත්න
6. ආනන්ද අලුත්ගමගේ
7. තිලක් රාජපක්ෂ
8. සරත් ඒකනායක
9. එරික් වීරවර්ධන
10. හසිත ඒකනායක
11. වසන්ත යාපා බණ්ඩාර
12. උදය ශ්‍රී කිරිඳිගොඩ
13. මොහොමඩ් ෆාරිස්
14. බරත් අරුල් සාමි
15 චන්ද්‍රිකා සේනානායක,


නුවරඑළිය දිස්ත්‍රික්කය

1.ආරුමුගන් තොණ්ඩමන්
2.ආර්.එම්.සී.බී. රත්නායක
3.එස්.බී. දිසානායක
4.නිමල් පියතිස්ස
5.මරදපාණ්ඩි රමේෂ්වරන්
6.මුත්තයියා ප්‍රභාකරන්
7.සදාසිවම් සුප්පයියා
8.ආරුලානන්දන් පිලිප් කුමාර්
9.පලනි සත්‍යවේල්
10.කනපති කනගරාජ්
11.පී.පී. ප්‍රදීපන්

මාතලේ දිස්ත්‍රික්කය

1. තෙන්නකෝන් ජනක බණ්ඩාර
2. රෝහණ දිසානායක
3. තෙන්නකෝන් ප්‍රමිත බණ්ඩාර
4. අච්චිගේ දොන් විතාන ලක්ෂ්මන් වසන්ත පෙරේරා
5. එච්.එම්.යූ.ජී. තිලකරත්න බණ්ඩාර
6. සමන්ත ධර්මසේන
7. සමය මන්ත්‍රී සමන් කපිල විජේනායක
8. ඇන්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ

පුත්තලම දිස්ත්‍රික්කය

1. සනත් නිශාන්ත
2. ප්‍රියංකර ජයරත්න
3. අරුන්දික ප්‍රනාන්දු
4. අශෝක ප්‍රියන්ත
5. ඇන්ටන් ජයාශ්‍රිත තිසේරා
6. ට්‍රෙවින් ප්‍රනාන්දු
7. චින්තක අමල් මායාදුන්න
8. උඩකන්කානමගේ දොන් පාලිත රෝහණ ප්‍රීති විරාජ්
9. එල්.කේ.ජගත් ප්‍රියංකර
10. අබ්දුල් හසන් මොහොමදු රියාස්
11. නිලන්ත ප්‍රනාන්දු

මොණරාගල දිස්ත්‍රික්කය

1. ශෂීන්ද්‍ර රාජපක්ෂ
2. විජිත බේරුගොඩ
3. සුමේධා ජී. ජයසේන
4. උදය ශාන්ත ගුණසේකර
5. ඒ.ජී. ජගත් පුෂ්පකුමාර
6. විමලදාස ගලගම රාළලාගේ
7. කුමාරසිරි රත්නායක
8. ගයාෂාන් නවනන්ද
9. සශිමාලි සෙනෙවිරත්න

කෑගල්ල දිස්ත්‍රික්කය

1. කනක හේරත්
2. තාරක බාලසූරිය
3. උදය කාන්ත ගුණතිලක
4. රංජිත් සියඹලාපිටිය
5. එම්. ආර්. එස්. දුෂ්මන්ත
6. වයි. ජී. පත්මසිරි
7. සමන් ජයසිංහ
8. රාජිකා වික්‍රමසිංහ
9. අජිත් ශ්‍යාමින්ද
10. ඉඳුනිල් ශාන්ත ගුණසේන
11. වෙදාලාගේ ජයරත්න
12. එල්. එච්. සුදත් මංජුල

රත්නපුර දිස්ත්‍රික්කය

1. වාසුදේව නානායක්කාර
2. වන්නිආරච්චි පවිත්‍රා දේවි
3. ජානක වක්කුඹුර
4. ජෝන් සෙනෙවිරත්න
5. හල්කඳලිය ලේකමලාගේ ප්‍රේමලාල් ජයසේකර
6. දුනේෂ් ගන්කන්ද
7. අකිල එල්ලාවල
8. සනී රෝහණ කොඩිතුවක්කු
9. රංජිත් බණ්ඩාර
10. ගාමිණී වලේබොඩ
11. මුදිතා ප්‍රිශාන්ති
12. හෙට්ටිආරච්චිගේ ලක්ෂ්මන් ප්‍රේමරත්න
13. අතුල කුමාර රාහුබද්ධ
14. මියුරු භාෂිත ලියනගේ