https://www.gossiplankanews.com/2020/01/19-20-ranjan-call.html
න්ජන් රාමනායකගේ හඩ පටි සමාජ මාධ්‍ය තුළ පැතිරයද්දී ඔහු ඇසුරු කළ බව කියන කාන්තාවන් ගැන විස්තරද එළියට එන්නට පටන්ගෙන තිබේ.
වයස 19 තරුණියක සැපයිය හැකි බවටත් ළාබාල පෙනුමක් සහිත එම තරුණිය 'චාටර්' නැති බවත් හොඳ කෙනෙකු බවත්
කියමින් තවත් කාන්තාවක ලබාදෙන ඇමතුමේදී රන්ජන් එයා සුදුද කළුද ආදී වශයෙන් විමසීම්ද කරනු හඩ පටියේ අසන්නට ලැබේ.
මේ අතර මෙම හඩ පටිය

සංස්කරණය කළ එකක් බවටද සමාජ මාධ්‍ය තුළ අදහසක් පැතිර ගිය නමුත් රන්ජන්ගේ ෆේස් බුක් පිටුවෙන් කළ පැහැදිලි කිරීමක් නිසා එම හඩ පටිය ඇත්ත එකක් විය හැකි බවට  අනුමාන කරන්නට හැකිව තිබේ.
රන්ජන් ඒ ගැන පැහැදිලි කරමින් ෆේස් බුක් පිටුවේ මෙසේ කියා ඇත.
'හොරු  අල්ලන්න නම් කුඩුකාරයො නඩු කාරයො බඩු කාරයො ඔක්කොම ආශුය කළ යුතුයි. කුමන්ත්‍රණය කර හෝ රන්ජන් රාමනායක වැරදිකරුවාට දඩුවම් ලබාදීමට උපක්‍රමශීලීව කටයුතු කර ඇති බව පෙනේ. ගොඩක් වැරදිකරුවන්ගේ සත්‍ය තොරතුරු ඇත්තේ ඔය 19-20 කෙල්ලො ළඟ තමා. ඒක රන්ජන් රාමනායක හොඳට දන්නවා..'


රන්ජන්ගේ ආන්දෝලනාත්මක ඇමතුම් 5 ගැන විස්තර පෙර ලිපිය මෙතැනින්