නුගේගොඩ බෝගහ මංසන්ධියේ කොහුවල දෙසය හැරවුම ආසන්නයේදී
අද උදෑසන ලොරි රථයක්
පෙරළී යාමෙන් හයිලෙවල් සහ ඒ අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් හටගත්තේය.
සුපිරි වෙළඳසල් ජාලයකට අයත් ලොරියක් නුගේගොඩ සිට කොහුවල දෙසට හැරවීමට යාමේදී අද(7) උදෑසන මෙලෙස  අනතුරට ලක්ව ඇත.