https://www.gossiplankanews.com/2019/05/bandula-daughter-kumudumali-speaks.html
ම පියා විදෙස්  කාන්තාවක සමග අනියම් ඇසුරක් පවත්වන බවට පැතිර ඇති ආරංචිය අසත්‍යයක් බවත් ඔහුගේ සුපිරිසිඳු චරිතය අමු අමුවේ ඝාතනය කළ අයට හොඳක් සිදු නොවනු ඇති බවත් හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධනගේ දියණියක වන නීතීඥ කුමුදුමලී ගුණවර්ධන සටහනක් තබමින්
දන්වා ඇත.

කී බෝඩ් වීරයින් විසින් නිර්මාණය කළ මේ අවලාද ප්‍රචාරය කරන්නට දායකවූ සැමට කර්මය අනුව විපාක පඩිසන් දෙනු ඇති බවත් ඇය වැඩිදුරටත් දන්වා තිබේ.
ඇගේ දීර්ඝ ෆේස් බුක් සටහන පහත පරිදිය.
මේ ගැන පෙර ලිපිය
බන්දුල ගුණවර්ධනගේ 'පෙම්වතිය' කී කාන්තාවගෙන් පිළිතුරක් Click HERE