
IS සංවිධානයේ මතවාද සමාජජල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කිරීමේ චෝදනාවක් මත
අධ්‍යාපන අමාත්‍යාංශයේ
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු වන ඩිල්ෂාන් මොහොමඩ් නැමැති මෙම පුද්ගලයා නොරොච්චෝලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහුගේ ජංගම දුරකතනය ද පොලිස් භාරයට පත්ව තිබෙයි.
ඔහු කොලොන්නාව ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිට ඇති බව වාර්තාවේ.

