
අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රො හා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කර තිබේ. ලිට්‍රො වෙනස්කම පහත පරිදිය.
12.5 කිලෝග්‍රෑම් සිලින්ඩරය - රු 775 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු 4765 කි.
5 කිලෝග්‍රෑම් සිලින්ඩරය - රු 308 කින් ඉහළදමා ඇති අතර නව මිල රු 1910 කි.
2.5 කිලෝග්‍රෑම් සිලින්ඩරය - රු 140 කින් ඉහළ දමා ඇති අතර නව මිල රු 890 කි.
ඉරිදා (05) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් සමාගමේ නිෂ්පාදන වල වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙයි.
කිලෝ ග්‍රෑම් 12.5 - රු.1,070 කින් (නව මිල රු.5,700)
කිලෝ ග්‍රෑම් 5 - රු.418 කින් (නව මිල රු.2,280)
