කැලණි සරසවි චිත්‍රාගාරය නවීකරණය කිරීමේ නව ව්‍යාපෘතිය ගැන සාකච්ඡා කිරීමට අද (26) කලාකරුවන් පිරිසක් සමග පැවති සාකච්ඡාවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක්වීය. මෙම අවස්ථාවේ කාලයක් දේශපාලන පුවත් මැවූ රංජන් රාමනායකද එක්ව සිටි අතර ඔහු සාකච්ඡාවෙන් අනතුරුව ජනපති සමග ලබාගත් සෙල්ෆියක් ප්‍රසිද්ධ කර තිබේ. ඒ පහත පරිදිය.
Comments
ඇත්ත වන්ෂොට් සෙවීම ඔබට බාරයි.
ReplyDeletebackside eka beeraganillaaaaaaaa
ReplyDeletePost a Comment
Your comment will be visible after approval