
වැල්ලවත්ත ගාලුපාර ප්‍රදේශයේ පිහිටි “නෝ ලිමිට්” නිමි ඇඳුම් අලෙවිසැලක ඊයේ (24) පස්වරුවේ ගින්නක් හටගෙන තිබූ අතර සන්ධ්‍යා කාලයේ සිට රාත්‍රිය වෙනතුරු ගින්න පැවතිණි. ගින්න නිවීම සඳහා කොළඹ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවීමේ රථ 10ක් යොදවා තිබිණි. මේ වනවිට සාමාන්‍ය අතට හැරී ඇති නමුත් ගින්නෙන් සිදුවූ පාඩුව කෝටි ගනනක් වනු ඇතැයි අනුමාන කර ඇත. ගින්නට හේතුව විදුලි කාන්දුවක් යයි සැක කෙරේ.
සිදුවීම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval