four-places-for-protests

සාමකාමී විරෝධතා වලට තමන්ගෙන් බාධාවක් නැති බවත් රජයේ දේපළ අත්පත් කරගැනීම නොකරන ලෙසත් ජනපති රනිල් වික්‍රමසිංහ දන්වා ඇත. විහාර මහදේවී උයන - නවනගර ශාලාව - හයිඩ් පාක් - කැම්බල්  පිටිය විරෝධතා සඳහා පවරන බවද ඔහු දන්වා සිටියි.
මේ බව පැහැදිලි කිරමින් ජනපති මාධ්‍යඅංශය නිකුත් කළ නිවේදනය පහතින්