
ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති දෙවැනි එක්දින තරගයේදී නොදැවී ලකුණු 87ක් රැස් කර එම ජයග්‍රහණයට විශාල දායකත්වයක් දුන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඊයේ පිය පදවියටද පත්විය.ලෝක පියවරුන්ගේ දිනය යෙදී තිබූ ඊයේ (20) දිනයේදී ඔහු පිය පදවිය ලැබීමද විශේෂත්වයකි.
ඊයේ තරගයේදී ඔහු දැවී ගියේ නැති නමුත් පාදයේ ආබාධයක් හේතුවෙන් නොදැවී 87 ලබාගෙන සිටියදී ප්‍රතිකාර සඳහා පිටියෙන් නික්ම ගියේය.

Kusal Wedding Shoot photos HERE

Comments
Post a Comment
Your comment will be visible after approval