ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කුසල් මෙන්ඩිස් අද (12) යුග දිවියට පිවිසියා. ඔහු අතගත්තේ නිෂෙලි සමගයි. ක්රිකට් ක්රීඩා කිරීමේ ගැටලු සම්බන්ධව විශාල ආන්දෝලනයක් ඇති කරගෙන තිබෙන කාලයකදීම ඔහුගේ විවිහය සිදුවීම දෛවෝපගතය. මේ සමග පළවන්නේ ඔහු ලබාගත් පූර්ව විවාහ ඡායාරූපයි.
Photography : Beyond Destiny
Wedding Planner : Event House by Thilina Hair & Makeup : SHANUKA SAMARATUNGA - STYLIST
Dress Designer : Buddhi Batiks Kusal's Outfit : Grooms Art Kusal's Hair : Salon LIYO
Nishell's / Kusal's Shoes : Walk To Glow Bouquet : Designer Flowers
Comments
Post a Comment
Your comment will be visible after approval