dasun-shanaka-twenty-20-australia

 ඊයේ (10) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාපිටියේ පැවැත්වූ ශ්‍රී ලංකා ඕස්ට්‍රෙලියා විස්සයි 20 ක්‍රිකට් තරගය පරාජයකින් වළක්වා ජයග්‍රහණය කරා රැගෙන ගිය සුවිශේෂ තරගයක් විය. මෙහි නියමුවා වූයේ ශ්‍රී ලංකා පිලේ නායක දසුන් ශානකයි.
ලෝක ශූර ඕස්ට්‍රෙලියානු පිලද පුදුමයට පත්කරමින් දැඩි පීඩනයක් පැවති අවස්ථාවේ නොබියව පහර පිට පහර එල්ල කරමින් අවසන් ඕවර 3 කදී ලකුණු 59 ක් ලබා මෙම ජයග්‍රහණය අත්කරගන්නා ලදි.
එම උද්වේගකර අවසන් කොටසේ  වීඩියෝව පහතින්