kimali-fernando-resigns

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) සභාපතිනිය වන කිමාලි ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්ව ඇති බවට වාර්තා වේ.
ඇය සිය ඉල්ලා අස්වීමේ ලියුම නව සංචාරක ඇමති හරින් ප්‍රනාන්දුට යොමු කරමින් සඳහන්කර ඇත්තේ තමා පසුගිය මාස 30 ක කාලයක් කිසිදු වැටුප් හෝ ප්‍රතිලාභයකින් තොරව රටේ යහපත වෙනුවෙන් වැඩ කළ බවත් නව අධ්‍යක්ෂ මණ්ඩලයක්පත්කරගැනීමට පහසුව පිනිස තමා ඉල්ලා අස්වන බවත්ය.


ඒ අනුව, ඈ සිය දීර්ඝ ඉල්ලා අස්වීමේ ලිපිය සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු වෙත යොමු කර ඇති බවට වාර්තා වේ.
කිමාලි ප්‍රනාන්දු ‘ඩිල්මා ලේලිය’ යන නමින් ඇතැම් මාධ්‍ය හඳුන්වා තිබුණ අතර දේශපාලන වරප්‍රසාද අවභාවිතා කළබවට ඇයට ඇතැම් විවේචනද පැවතිණි.
නව ඇමතිට යැවූ ඇයගේ දීර්ඝ ලියුම පහතින්