ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා නව නගරාන්තර සීග්‍රඝාමී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය
දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මෙම දුම්රිය ගමන සඳහා සම්පූර්ණයෙන්ම වායු සමනය කළ දුම්රියක්
ධාවනයට එක්කර තිබේ.
මගී ධාරිතාව 500කින් සමන්විත මෙම දුම්රිය එළඹෙන ජනවාරි මාසයේ සිට සේවයට එක්කිරීමට නියමිතය.
මෙම දුම්රිය මරදාන සිට රඹුක්කන දක්වා පසුගියදා විශේෂ ධාවන පරීක්ෂාවකට ලක් කෙරිණ.
Comments
Post a Comment
Your comment will be visible after approval