කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ හා මූල්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ සංගමය මගින් නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් සරසවියේ කුලපති ලෙස පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පත් කළාට සිය විරෝධය පළ කර තිබේ.
මීට ඉහත එම සරසවියේ විද්‍යා පීඨයේ ඇදුරන් මෙන්ම මහා ශිෂ්‍ය සංගමයද කුලපති ධූරය සඳහා එහිමියන් පත්කිරීම ගැන විරෝධය දන්වා තිබුණි.
කළමණාකරණ හා මූල්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ නිවේදනය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval