බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 22කින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) නම් කර තිබෙයි.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී නොවැම්බර් 21 වනදා ඇරඹේ.
දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයින් 22 දෙදෙනකු ඇතුළත් කර ඇත.
එම කණ්ඩායම මෙසේය.
1.දිමුත් කරුණාරත්න
2.ඕෂධ ප්‍රනාන්දු
3.ඇන්ජලෝ මැතිව්ස්
4.දිනේෂ් චන්දිමාල්
5.ධනංජය ද සිල්වා
6.පැතුම් නිශ්ශංක
7.චරිත් අසලංක
8.මිනොද් භානුක
9.රොෂේන් සිල්වා
10.කමිල් මිෂාර
11.රමේෂ් මෙන්ඩිස්
12.චාමික කරුණාරත්න
13.ලක්ෂාන් සඳකැන්
14.ලසිත් ඉඹුල්දෙණිය
15.ප්‍රවීන් ජයවික්‍රම
16.සුමින්ද ලක්ෂාන්
17. සුරංග ලක්මාල්
18.විශ්ව ප්‍රනාන්දු
19.දුෂ්මන්ත චමීර
20.ළහිරු කුමාර
21.අසිත ප්‍රනාන්දු
22.චාමික ගුණසේකර
Comments
Post a Comment
Your comment will be visible after approval