පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කරමින් ඉඩම් ආරවුලක ප්‍රතිඵලයක් ලෙස අඹන්පොළ ග්‍රාම නිලධාරී මහතාව ඝාතනය කළ සිද්ධියේ සීසීටීවී දර්ශන පොලිසිය මගින් නිකුත් කර තිබේ. එය පහතින්
අඹන්පොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු ග්‍රාම නිලධාරී එස්.එම්.කේ.පී සපු කුමාර මහතා රාජකාරියට යන අවස්ථාවේ දී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් දිවයිනපුරා ග්‍රාම සේවා නිලධාරීහු අද පෙරවරුවේ නිහඬ උද්ඝෝෂණයකද නිතර වූහ.
පෙර ලිපි
හිත හොඳ ග්‍රාම නිලධාරී ඝාතනය ඉඩම් ප්‍රශ්නයක් නිසා ලක්ෂ එකහමාරක කොන්ත්‍රාත්තුවක්
බෝග වගාවෙන් පංගුවක් වන අලින්ට දුන් ග්‍රාම නිලධාරියා මරාදමලා
Comments
Post a Comment
Your comment will be visible after approval