
කොරෝනා වසංගතය සමයේ රුසියාවේ මොස්කව් සිට තුන්වන ගුවන්යානාව ඊයේ (15) උදේ 05.50 ට සංචාරකයන් 52 ක් රැගෙන කටුනායක ගුවන්තොටුපලට පැමිණි බව වාර්තා වෙයි.
මේ ගැන ෆේස් බුක් ඔස්සේ සටහනක් තබන හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග
තමන් ගෙන්වූ අය ගැන අනවශ්‍ය පරිදි රජයෙන් වාර්තා ඉල්ලීම තම කටයුතු වලට බාධාවක් බව දන්වා තිබේ.
මේ සමග පළවන්නේ ඔහු තැබූ සටහනයි

Comments
Post a Comment
Your comment will be visible after approval