පසුගිය මැතිවරණ සමයේ සිට කල්අදිමින් පැවති නව නිරෝධායන නීති සම්බන්ධ ගැසට් නිවේදනය රජය බ්‍රහස්පතින්දා (15) රෑ නිකුත් කර තිබුණ. අතිවිශේෂ ගැසට් පත්‍රයක් ලෙස පිටු තුනයි කාලකින් සටහන්ව ඇති එම නව නිරෝධායන නීති ගැසට් නිවේදනය පහත පරිදිය.