
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකාවේ චීන තානාපති නිලධාරියෙකු වන හූ වෙයි මහතා පසුගියදා යෝෂිත රාජපක්ෂ මහතා හමුවී මෙයට සුබ පැතුම්ද එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කර තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval