
පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම මස 31 වෙනිදා දක්වා රටේ සියළුම සිනමා ශාලා වසා තබන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා දැනුම් දෙනවා.
චිත්‍රපට නැරඹීමට පිරිස් එකතුවීම මගින් කොරෝනා වෛරසය ආසාදනයවීමේ වැඩි ඉඩක් පවතින හෙයින් මෙම පියවර අනුගමනය කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval