සතිඅන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවූ සඳහන් කරමින් ඉදිරි දේශපාලන වෙනසක් සම්බන්ධයෙන් පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය තුළ පළවූ ආරංචිය වැරදි එකක් බව දැන් කරුණු අනාවරණය වී තිබේ.
එම ආරංචියෙන් දක්වා තිබුනේ 20 වන සංශෝධනයෙන් පසු ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරීමට හැකි පහසුකම සැලසී බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණෙන බවත්
පසුව වත්මන් අගමැතිකෙසේ වෙතත් වසර දෙකකින් පසුව ධුරය අත්හැරීමේ සැලැස්මක් තිබේදැයි ඩේලි මිරර් පුවත්පත මගින් අගමැති මහින්ද රාජපක්ෂව සෘජුව ප්‍රශ්න කර තිබෙන අතර ඔහු එම අදහස ප්‍රතික්සේප කර තිබේ.
වසර 5 කට ජනතාව බලයදී ඇති බවත් එම කාලය සම්පූර්ණවීමට පෙර ධුරය අත්හැරීමේ අදහසක් තමන්ට නොමැති බව අග්‍රාමාත්‍යවරයා පුවත්පතට දන්වා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval