ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය ගෙන ඒම මසකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක , ජවමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ පැවසීය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂ
කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (10) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. මෙරට ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මූලික අදහසට ලැබෙන ප්‍රතිචාර අනුව එම තීරණය ක්‍රියාත්මක කරන බව ද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval