මැතිවරණ පරාජයෙන් පසු තම මැතිවරණ කාර්යාලයේ පාක්ෂිකයින්ට ස්තූතිය පළ කළ හිටපු මන්ත්‍රී තිලංග සුමතිපාල මේක පරාජයක් නොවේ අරඹුමක් යයි සඳහන් කළේය.