මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන සමගි ජනබලවේගයේ 6 දෙනාගේ  මනාප ලැයිස්තුව පහතින්. සජිත් ප්‍රේමදාස ලක්ෂ 3 ක මනාප ලබා ඇති අතර ඔහුට පොදු ජන පෙරමුනේ සරත්වීරසේකරගේ මනාප ගණන අභිබැවීමට නොහැකිවූ නිසා
ඔහු කොළඹ දෙවැනියාය.
සුජීව සේනසිංහ, හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර පරාජයට පත්වීම විශේෂත්වයකි.
තේරී පත්වන මන්ත‍්‍රීවරුන් මෙසේය.
SJB
සජිත් ප්‍රේමදාස 305044
එස්.එම්. මරික්කාර් 96916
මුජුබර් රහුමන් – 87589
හර්ෂද සිල්වා – 82845
චම්පික රණවක – 65574
මනෝ ගනේෂන් – 62091

SLPP

සරත් වීරසේකර 328,092 (1)
විමල් වීරවංශ 266,084 (2)
උදය ගම්මන්පිල 136,331 (3)
විජේදාස රාජපක්ෂ 120626 (4)
බන්දුල ගුණවර්ධන 101,646 (5)
ප්‍රදීප් උඳුගොඩ 91,958 (6)
දිනෙශ් ගුනවර්ධන 85,282 (7)
මධුර විතානගේ 70,205 (8)
ප්‍රේමනාත් දොලවත්ත 69,055 (9)
ගාමිණි ලොකුගේ 62,543 (10)
සමන්ලාල් ප්‍රනාන්දු  52,316 (11)
සුසිල් ප්‍රේමජයන්ත 50,333 (12)