මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරගවැදී ජයගත් පොදු ජන පෙරමුණේ මනාප ලැයිස්තුව පහතින්
නාලක ගොඩහේවා වැඩිම මනාප ලබා ඇත. පාර්ලිමේන්තුවේ ආන්දෝලනය ඇතිකළ ප්‍රසන්න රණවීරද තේරී පත්ව ඇත.
මෙවර ගම්පහින් තරගවැදුණ මධුමාධව අරවින්ද
අවසන් ස්ථානය  28412 ක් ලබා ගත් නිසා ජයගත්තේ නැත.
ජයග්‍රහණය කළ 13 දෙනා


1. නාලක ගොඩහේවා 325,479
2. ප්‍රසන්න රණතුංග  316,544
3. ඉන්දික අනුරුද්ධ 136,297
4සිසිර ජයකොඩි 113130
5 නිමල් ලන්සා 108946
6 සහන් ප්‍රදීප් විතාන 97494
7 සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ 89329
8 ප්‍රසන්න රණවීර 83203
9 කෝකිලා හර්ෂණී ගුණවර්ධන 77922
10 ලසන්ත අලගියවන්න 73061
11 නලින් ප්‍රනාන්දු 69800
12 සජිත් ජයතිලක 68449
13 උපුල් රාජපක්ෂ 67756

පරාජයට පත්වූවන්
මෙරිල් පෙරේරා 66613
ආනන්ද ද සිල්වා 58514
ඩුලිප් විජේසේකර 54558
ලලන්ත ගුණසේකර 52040
වර්නන් ගුණරත්න 51683
ලක්ෂ්මන් ගුණවර්ධන 41568
ප්‍රියන්ත පුෂ්පකුමාර 38553
මධුමාධව අරවින්ද 28412