මෙවර මහමැතිවරණයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා තරග වැදුණ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සොයුරු මුත්තයියා ප්‍රභාකරන් මනාප අනුව එම දිස්ත්‍රික්කයෙන් ජයගන්නට බැරිවිය.

මෙම මැතිවරණ ප්‍රචාරණය සඳහා මුරලිදරන්ද සහභාගීවූ අතර ඔහු වෙනුවෙන් මනාපය දෙන්නැයි වතුකරයේ ජනතාවගෙන් ඉල්ලා තිබුණි.
තම පියාගේ මරණින් පසු කොරෝනා සමයේ කෙටි කලක් තුළ වේගවත් ප්‍රචාරණයක නියැළුණ ජීවන් තොන්ඩමන් මෙම ලැයිස්තුවේ මුල්තැනට පත්වීම විශේෂ ලක්ෂණයක් විය.

Nuwara Eliya-Preferential Votes

SLPP-5

Jeewan Thondaman-109,155
CB Rathnayake-70,781
SB Dissanayaka-66,045
M.Rameshwaran- 57,902
Nimal Piyatissa-51,225

SJB- 03
Palani Digambaram- 83,392
B. Radhakrishnan- 72,167
M. Udayakumar- 68,119