මහනුවර මගුල් මඩුවේදී ඇමතිවරුන් දිවුරුම් දුන්නේ පහත පරිදිය.

දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරු
  • ආරක්ෂක අමාත්‍ය - ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 
  •  මුදල්  බුද්ධසාශන ,ආගමික සංස්කෘතික කටයුතු  නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය - අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ
  • කම්කරු අමාත්‍ය -නිමල් සිරිපාල ද සිල්වා
  • අධ්‍යාපන අමාත්‍ය- ජීඑල් පීරිස්
  • සෞඛ්‍ය අමාත්‍ය - පවිත්‍රාදේවී වන්නිආරච්චි
  • විදේශ අමාත්‍ය- දිනේෂ් ගුණවර්ධන
  • ධීවර අමාත්‍ය - ඩග්ලස් දේවානන්ද
  • ප්‍රවාහන අමාත්‍ය - ගාමිණී ලොකුගේ
  • වෙළෙඳ ඇමති - බන්දුල ගුණවර්ධන
  • වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය -ආර්.එම්.සී.බී. රත්නායක
  • රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය - ජනක බණ්ඩාර තෙන්නකෝන්
  • ජනමාධ්‍ය අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල
  • වාරිමාර්ග අමාත්‍ය - චමල් රාජපක්ෂ
  • විදුලි බල අමාත්‍ය - ඩලස් අලහප්පෙරුම 
  • මහාමාර්ග අමාත්‍ය - ජොන්ස්ටන් ප්‍රනාන්දු
  • කර්මාන්ත අමාත්‍ය - විමල් වීරවංශ
  • පරිසර අමාත්‍ය - මහින්ද අමරවීර 
  • ඉඩම් අමාත්‍ය- එස්.එම්. චන්ද්‍රසේන
  • කෘෂිකර්ම අමාත්‍ය- මහින්දානන්ද අලුත්ගමගේ
  • ජලසම්පාදන අමාත්‍ය- වාසුදේව නානායක්කාර
  • බලශක්ති අමාත්‍ය- උදය ගම්මන්පිල
  • වැවිලි අමාත්‍ය- රමේෂ් පතිරණ
  • සංචාරක ඇමති - ප්‍රසන්න රණතුංග
  • වරාය හා නාවුක ඇමති - රෝහිත අබේගුණවර්ධන
  • තරුණ හා ක්‍රීඩා ඇමති - නාමල් රාජපක්ෂ
  • අධිකරණ ඇමති - අලි සබ්‍රි
---------------------------------
දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරු
  • අභ්‍යන්තර ආරක්ෂක ස්වදේශ කටයුතු ආපදා කළමණාකරන රාජ්‍ය - චමල් රාජපක්ෂ
  • විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගිකරණ රාජ්‍ය - ප්‍රියංකර ජයරත්න
  • සූර්යබල සුළං හා ජලවිදුලි ජනන වෆාපෘති රාජ්‍ය - දුමින්ද දිසානායක
  • බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය - දයාසිරි ජයසේකර
  • සමූපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය - ලසන්ත අලගියවන්න
  • බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් ප්‍රතිෂ්ඨාපනය රාජ්‍ය - වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ
  • පොල් කිතුල් තල් හා රබර් වගා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන රාජ්‍ය  - අරුන්දික ප්‍රනාන්දු
  • පොල් කිතුල් තල් හා රබර් වගා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන ප්‍රවර්ධන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය  - අරුන්දික ප්‍රනාන්දු
  • ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය - නිමල් ලන්සා
  • ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමති - ජයන්ත සමරවීර
  • ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ රාජ්‍ය - රොෂාන් රණසිංහ
  • සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේවතු බෝග කර්මාන්ත නවීකරණ තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය - කනක හේරත්
  • ජාතික උරුම ප්‍රාසාංග කලා ග්‍රාමීය කලාශීල්පී ප්‍රවර්ධන රාජ්‍ය - විදුර වික්‍රමනායක
  • උක්, බඩඉරිඟු,කජු, ගම්මිරිස්, කුරුදු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිල් බෝග වගා සංවර්ධන ආශ්‍රීත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන - ජානක වක්කුඹුර
  • දහම් පාසල් භික්ෂු අධ්‍යාපන පිරිවෙන් හා බෞද්ධ විශ්ව විද්‍යාල - විජිත බේරුගොඩ
  • සමෘද්ධි ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය- ෂෙහාන් සේමසිංහ
  • පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය -මොහාන්ද සිල්වා 
  • මැණික් සවර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය - ලොහාන් රත්වත්ත
  • වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - දිලුම් අමුණුගම
  • වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගාකිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - විමලවීර දිසානායක 
  • කලාපීය සහයෝගිත කටයුතු රාජ්‍ය අමාත්‍ය- තාරක බාලසූරිය
  • ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය - ඉන්දික අනුරුද්ධ
  • විසිතුරු මසුන්,මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන , බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය - කංචන විජේසූරිය
  • ග්‍රාමීය හා ප්‍රාදේශිය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - සනත් නිශාන්ත
  • මහවැලි කලාප ආශ්‍රික ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන - සිරිපාල ගම්ලත්  
  • පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය - සරත් වීරසේකර
  •  තැපැල් සේවා හා ජන ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය- සදාසිවම් වියාලේන්ද්‍රන්
  •  ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - තේනුක විතානගමගේ
  • දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය - සිසිර ජයකොඩි 
  • කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය - පියල් නිශාන්ත ද සිල්වා 
  • වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය - ප්‍රසන්න රණවීර  
  • ගුවන් සේවා සහ අපනයන සංවර්ධන රාජ්‍ය අමාත්‍ය - ඩී.වී. චානක 
  • පශූ සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන හා කිරි බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - ඩී බී හේරත් 
  • වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ලූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - ශෂීන්ද්‍ර රාජපක්ෂ 
  • නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය - නාලක ගොඩහේවා 
  • වතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය - ජීවන් තොන්ඩමන්
  • මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය - අජිත් නිවාඩ් කබ්රාල් 
  • නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය - සීතා අරඹේපොළ 
  • ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය -  චන්න ජයසුමන
--------------------------------------------------