ද දින මහනුවර මගුල් මඩුවේදී අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු දිව්රුම් දීම සිදු කරන්නට පෙර මුල්වරට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නමින් අලුත් තනතුරක් වෙනුවෙන් මන්ත්‍රීවරු පත්කරන ලදි. ඒ අය පහත පරිදිය.


ප්‍රදීප් උඳුගොඩ (කොළඹ)
සමන් ප්‍රදීප් විතාන ( ගම්පහ)
සංජීව එදිරිමාන්න (කළුතර)
වසන්ත යාපා බණ්ඩාර (මහනුවර)
එස්. නාලක බණ්ඩාර කෝට්ටේගොඩ (මාතලේ)
එස්.බී. දිසානායක (නුවර එළිය)
සම්පත් අතුකෝරල (ගාල්ල)
නිපුණ රණවක (මාතර)
උපුල් ගලප්පත්ති (හම්බන්තොට)
අංගජන් රාමනාදන් (යාපනය)
ඩග්ලස් දේවානන්ද (කිලිනොච්චි)
කේ.දිලීපන් (වවුනියාව)
කේ.කාදර් මස්තාන් (මන්නාරම/මුලතිව්)
ඩී.වීරසිංහ (අම්පාර)
කපිල අතුකෝරල (ත්‍රීකුණාමලය)
ගුණපාල රත්නසේකර (කුරුණෑගල)
අශෝක ප්‍රියන්ත (පුත්තලම)
එච්.නන්දසේන (අනුරාධපුර)
අමරකීර්ති අතුකෝරල(පොළොන්නරුව)
සුදර්ශන දෙනිපිටිය (බදුල්ල)
කුමාරසිරි රත්නායක (මොණරාගල)
අකිල එල්ලාවල (රත්නපුර)
රාජිකා වික්‍රමසිංහ (කෑගල්ල)