ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  කුරුණෑගල දිස්ත්‍රික් තරඟයේදී මනාප ඡන්ද 527,364 ක් ලබා ගත්තේය.
 2015 දී එක්සත් ජාතික පක්ෂ අගමැති අපේක්ෂක ලෙස තරඟ වැදී රනිල් වික්‍රමසිංහ මනාප ඡන්ද 500,566 ක් ලබාගෙන තබාතිබූ වාර්තාව මෙවර මහින්ද බිඳ දැමුවේය. (2015දී මහින්ද රාජපක්ෂට ලැබුනේ
ලක්ෂ 4 ක මනාපයකි)

කුරුනෑගල මනාප පහතින්

SLPP
මහින්ද රාජපක්ෂ 527,364
ජොන්ස්ටන් ප්‍රනාන්දු 199,203
ගුණපාල රත්නස්කර 141,991
දයාසිරි ජයසේකර 112,452
අසංක නවරත්න 82,779
සමන්ප්‍රිය හේරත් 66,814
ඩී.බී. හේරත් 61,954
අනුර ප්‍රියදර්ශන යාපා 59,666
ජයරත්න හේරත් 54,351
ශාන්ත බණ්ඩාර 52,086
යූ.කේ. සුමිත් 51,134

SJB
නලින් බණ්ඩාර 75,631
ජේ.සී අලවතුවල 65,956
අශෝක අබේසිංහ 54,512
තුෂාර ඉඳුනිල් 49,364