තෙල්දෙණිය මහනුවර මඩවල මාර්ගයේ මැණික්හින්න නගර මධ්‍යයේ ඇති වෙළෙඳසැළක් තුලට
මෝටර් රථයක් කඩා වැදීමේ සිද්ධියක් ඊයේ (01) පස්වරු 4.00 ට පමණ සිදුව තිබේ.
එහි ඡායාරූප පහතින්







ඡායාරූප- ඇක්සිඩන්ට් ෆර්ස්ට්