ප්‍රකට රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ බිරිය ශෂිනි මව් පදවිය ආසන්නයේ සිටින බවට ධනංජය විසින් පළ කළ ඉන්ස්ටර්ග්‍රෑම් පෝස්ටුවකින් අනාවරණය කර තිබේ.

dhananjaya_siriwardana July 1st #babygirl #pregnant #pregnancy යන හැෂ්ටැග් සහිතව ධනංජය පළ කරන ලද පෝස්ටුවේ ගැබිණි ශෂිනි සමග සිටින ධනංජයගේ නවතම ඡායාරූපයක් පළ කර තිබේ.
හැෂ් ටැග් අනුව ඔවුනට බිළිඳියක ලැබෙන්නට නියමිත බවට අනුමාන කෙරේ.