🔥 බත්තරමුල්ල සිංගර් ගොඩනැගිල්ල ගිනිගනී
අද දහවල් බත්තරමුල්ලේ පිහිටි මහල් තුනකින් යුත් සිංගර් විදුලි උපකරණ අලෙවිසැල් ශාඛාවේ ගින්නක් හටගෙන තිබේ.ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවීම් සේවා රථ 4ක් පිටත් කර හැර ඇති බව
ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පවසයි.
වීඩියෝවක් පහතින්
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤 - by Yathura Media Networks (Pvt) Ltd
✉️ editor@gossiplankanews.com