කොරෝනා වසංගතය නිසා පනවා ඇති ඇඳිරි නීතිය යටතේ නැවත වැඩ කටයුතු අරඹද්දී රජයේ සේවකයින්ට වැඩ ඇරඹීම ගැන නිකුත් කළ නවතම චක්‍රලේඛය හා


කොළඹ ගම්පහ රාජ්‍ය ආයතනවල ඉදිරි සතිවල වැඩකරන සංයුතිය ගැන නිවේදන කිහිපයක් අද (15) සවස රජය මගින් නිකුත් කරන ලදි.