අධික වර්ෂාව සමග, ගාල්ල , කළුතර , හම්බන්තොට ,රත්නපුර ඇතුළු දිස්ත්‍රික්කවල විදුලි පාරිභෝගිකයින්
45,000කට පමණ
ඊයේ(15) රාත්‍රියේ සිට විදුලි සැපයුම ඇණ හැට ඇතැයි විදුලි බල මණ්ඩලය දන්වා ඇත.
විදුලිය සැපයීම යථා තත්වයට පත්කිරීමට මේවනවිට කටයුතු සිදුකරමින් සිටින බව ද ඒ සමග දන්වා තිබේ.