[Trending][btop]
[News][stack]

ඔලබොඩුවේ ජාතික වෙසක් පරිත්‍රාණ ධර්ම දේශනයට ජනපති එක්වූ අයුරු

හොරණ, ගෝනපොල ඔලබොඩුව ඓතිහාසික රාජමහා විහාරස්ථානයේ දී ජාතික වෙසක් උත්සවය නිමිත්තෙන්  ඊයේ (07) පැවති සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ද සහභාගී විය. ඡායාරූප පහතින්




















(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)