ක්‍රම ක්‍රමයෙන් පාසල් විවෘත කරන දිනයන් හා විශ්ව විද්‍යාල විවෘත කරන දිනයන් ප්‍රකාශයට පත්ව ඇති බවත් ජුනි 02 පෙර මැතිවරණය පැවැත්වීමට හැකි වාතාවරණයක් සැකසෙමින් ඇති බවත් ඇමති විමල් වීරවංශ දන්වා සිටී. මේ ගැන
ශ්‍රේෂ්ඨාධිකරණ මතය
අනවශ්‍ය බවත් ජුනි 02 පසුවුවහොත් ජනපතිට කැමති ආකාරයට ඉදිරියේ ඡන්දය පවත්වන බවත් ඔහු දන්වා සිටී.
ජුනි 02 ට පෙර ඡන්දෙ තියන්න බැරිවෙයි කියන අසුබවාදී බලාපොරොත්තුවේ අපි නෑ යනුවෙන්ද ඇමති විමල් දන්වා සිටියි.