මේ දිනවල නිවෙස්වල සිරවී සිටින පුද්ගලයින්ගේ මානසික තත්වය සලකා යුද හමුදාව සිදු කරන සංගීත ප්‍රසංග සංවිධානය යටතේ අගනුවර ට්‍රිලියම් ප්ලාසා නිවාස සංකීර්ණයේ
පවත්වන ලද සංගීත පුසංගයට නර්තනයෙන්ද දායකවෙමින් එම නිවාස වල පිරිස් එක්වූ අවස්ථාවේ වීඩියෝව මේ සමග පළවේ.