Home
English
About
Advertising
YT
FB
X
Contact
සිංහල
ENGLISH
தமிழ்
Ad Code
Advertise click here
Advertise click here
Advertise click here
Advertise click here
Latest News
Advertisement
Home
News
මැයි 4- 18 අතර සරසවි අරිනවා - යූජීසී සභාපති
මැයි 4- 18 අතර සරසවි අරිනවා - යූජීසී සභාපති
April 12, 2020
විශ්වවිද්‍යාල කටයුතු අදියර තුනක් යටතේ, ආරම්භ කිරිමට දින නියම කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන
කොමිෂන් සභා සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ, මැයි 04 වැනිදා සිට අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා විශ්වවිද්‍යාල විවෘත කරන බවයි.
විශ්වවිද්‍යාලවල අවසන් වසර සිසුන් සඳහා මැයි 11 වැනිදා සිට අධ්‍යයන කටයුතු ආරම්භ වන බවත්
මැයි 18 වනදා සියලු වසරවල සිසුන් සඳහා විශ්වවිද්‍යාල විවෘත කරන බවත් ඔහු එහිදී දැන්වීය.
𝔾𝕠𝕤𝕤𝕚𝕡 𝕃𝕒𝕟𝕜𝕒 ℕ𝕖𝕨𝕤
:(2008-2026)
✉️ editor@gossiplankanews.com
News
Side
ꜱʜᴀʀᴇ ᴡɪᴛʜ:
Print Article
ʀᴇᴄᴏᴍᴇɴᴅᴇᴅ
Loading posts...
ʀᴇᴄᴇɴᴛ ɴᴇᴡꜱ
Recent Posts
8/recent/post-list
Loading posts...
5/recent2/post-list
5/recent3/post-list
5/recent4/post-list
Load More News
Close Menu