ඇඳිරි නීතිය බලපවත්වන කාලයේ ඔබ ජීවත්වන ප්‍රදේශයේ ආහාර ද්‍රව්‍ය, බෙහෙත් , සමෘද්ධි ලබාගැනීම්, විශ්‍රාම වැටුප් ලබාගැනීම්, ප්‍රවාහන කටයුතු අවසර ලබාගැනීම් ඇතුළු
නන්විධ ගැටලු

සම්බන්ධයෙන් දැන් ඔබට සෘජුවම ග්‍රාම නිලධාරී මහතා, සමෘද්ධි නිලධාරී මහතා, සංවර්ධන නිලධාරීන් හෝ ක්ෂෙත්‍ර නිලධාරීන් අමතා කරුණු විමසීමට හැකියාව ඇත.
තමන්ගේ ජංගම දුරකථන හරහා අදාළ තොරතුරු ලබාදීමට මෙන්ම ඒ වෙනුවෙන් උදව් කිරීමට ඔවුන් වගකියන අතර ඔබට තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නිලධාරීන් සම්බන්ධ කරගන්නා අංක පහත යොමුවෙන් ගොස් ලබාගත හැකිය

http://moha.gov.lk/officerinfo/sinhala/