ඊයේ සන්ධ්‍යා කාලයේ 7 වන කොරෝනා ආසාදිතයා ලෙස මියගිය  ගල්කිස්සේ පීරිස් පාරේ පදිංචිව සිටි බව කියන 44 හැවිරිදි මැණික් ව්‍යාපාරිකයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (8) රාත්‍රී සිදු කරන්නට ප්‍රමාදවීම නිසා අද උදේ සිදු කෙරිණි.
අයිඩීඑච් රෝහලේදී මියගිය ඔහුගේ දේහය කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී
ආදාහනය කෙරිණි.
මෙම අවස්ථාවට ඔහුගේ පිරිමි ඥාතීන් කිහිපදෙනෙකුද එක්ව තිබුණි.