වතම ඇඳිරි නීති නිවේදනය අද උදෑසන පොලිසිය මගින් ප්‍රකාශයට පත්කර තිබෙන අතර ඒ අනුව දිවයිනටම බලපාන පරිදි ලබන සඳුදා (27) උදේ 5 ට ඇඳිරි නීතිය ඉවත් කර ඇත. යළි ඇඳිරි නීතිය පැනවීමක් ගැන නිවේදනයේ දක්වා නැත. මේ අතර කොළඹ ගම්පහ කළුතර හා පුත්තලම
යන දිස්ත්‍රික්ක 4 ට ඇතුළුවීම හා පිටවීම තහනම් කර ඇත.

මෙවර නිවේදනයේ ඇඳිරි නීතිය පනවන විශේෂ පොලිස් බල ප්‍රදේශ ගැන සඳහනක් නැති අතරම නිවේදනයට අනුව කෑගල්ල අම්පාර හා මහනුවර  ප්‍රදේශ කිහිපයක ඇඳිරිය ඉවත්වන බව දන්වා ඇතත් එකී දිස්ත්‍රික්ක වල අනෙක්  ප්‍රදේශ ගැන සඳහනක් නැත. නැවත පැනවීමට වේලාවක් නැතිවීමද විශේෂිතය. ඒඅනුව දීර්ඝ කාලයක් ඇඳිරි නීතිය මත වසා තිබූ අවදානම් කලාප සඳුදා විවෘත වනු ඇත. නිවේදනය පහතින්