වැරදිකරුවන් නීති උල්ලංඝනය කරන අවස්ථාවේ සාක්ෂි සහතික කිරීම් අවශ්‍යතාව පිණිස වීඩියෝ නිරීක්‍ෂණ දත්ත ලබාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියේදී 'බොඩි කැමරා' භාවිතා කරනු ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
දේශබන්දු තෙන්නකෝන්
මහතා පැවසුවේ පොලීසිය මෙම කැමරාවන් ගැටුම් අවස්ථා හා රථවාහන කළමනාකරණය සඳහා පළමු වතාවට  යොදා ගන්නා බවයි.
පසුගිය වසරේදී ජනාධිපතිවරණයේදී පොලීසිය මෙම බොඩි කැමරා තාක්ෂණය භාවිතා කරන ලදී.