9.55pm
අද දින ශ්‍රී ලංකාවේ 4 වැනි කොරෝනා මරණය මීට ස්වල්ප වේලාවකට පෙර වාර්තා විය.නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබේ.
මියගිය තැනැත්තා 58 හැවිරිදි වියේ පසුවන්නකු වූ බවත් අයිඩීඑච් රෝහලේදී මියගිය බවත්
පමණක් දැනට වාර්තාවේ. විස්තර පසුව ලැබෙන පරිදි දන්වමු.